classiera loader

Ad Details

  • Ad ID: 4160

  • Added: May 17, 2020

  • Sale Price: Rs4500000

  • Location: Sri Lanka

  • State: Hambanthota

  • City: Angunakolapelessa

  • Phone: 077 204 9820

  • Views: 93

  • How many perch or Acres: 3

  • Type: Type

  • Unit of Area: Acres

Description

ඉඩම පිලිබඳ :-
– ඉඩමේ මුළු ප්‍රමාණය අක්කර 3 1/2 කි.
– එක් අක්කරයක් ලක්ෂ 15ක් බැගින් විකිනීමට ඇත.
– බලපත්‍ර ඔප්පු ඇත.

පහසුකම් :-
– වීරකැටිය අධිවේගී මාර්ග පිවිසුම (කසාගල) ට දුර 1KM (විනාඩි 10).
– අඟුණකොළපෑලැස්ස අධිවේගී මාර්ග පිවිසුම (හැළේකඩ) ට දුර 13KM (විනාඩි 20).
– හකුරුවෙල රෝහලට මීටර් 400 කි.
– ඉඩමටම වාහනයකින් ලඟා වීමට ඇති හැකියාව (කොන්ක්‍රිට් පාර ).
– නල ජලය සහ විදුලිය පහසුකම් ලබා ගත හැක.
– වීරකැටිය සහ අඟුණකොළපෑලැස්ස යන නගර වලට අතරමැදිව නුදුරින් ඉඩම පිහිටා ඇත.

අමතර:-
– ඉඩම වගාවන් සඳහා ඳ යොදා ගත හැක. දැනට ගෙඩි කැඩිය හැකි පොල් ගස් 20ක් පමණ ඇත.
– පතෝල , කරිවිල සහ මෑකරල් සරු අස්වැන්නක් ලබා ඇත.
– අධිවේගී මාර්ගයට යාබදව නිස්කලංක පරිසරයක් ඇත.
– ඉඩම අසන්නයේ ජලය ලබා ගත හැකි වැවක් පිහිටා ඇත.

අමතන්න:-
077 204 9820
071 417 0675
( A.A.අමරකෝන් මහතා )

Related ads