Ad Details
-
Ad ID: 4008
-
Added: April 25, 2020
-
Sale Price: Rs30
-
Location: Sri Lanka
-
State: Anurardapura
-
City: Kekirawa
-
Phone: 0717556342
-
Views: 264
Description
අ.පො.ස.(උසස් පෙළ) 2020 සදහා තව මාස 3 කට අඩු කාලයක් පමණක් ඉතුරුව තිබේ.
එම සීමිත කාලය කුළ ආර්ථික විද්‍යාව විෂයය මුල සිට පහසුවෙන් ජංගම දුරකථනය හරහා නිවසේ සිටම ඉගෙනීමට දැන් ඔබටත් අවස්ථාවක් !!!
සෑම දිනකම, සෑම පැයකම, ඔබේ ජංගම දුරකථනට ආර්ථික විද්‍යා විෂය කරුණු මුල සිටම.
ඔබ කළ යුත්තේ ඔබේ ජංගම දුරකථනයෙන් REG (හිස්තැනක්) ECON ලෙස type කර 2244 ට SMS කිරීම පමණක් වේ.
සැ.යු – මෙම සේවාව මොබිටෙල් පාරිභෝගිකයන් සදහා පමණක් වලංගු වේ.
මෙම සේවාව හරහා ඔබට ලැබෙන ප්රතිලාභ,
1.පාඩම් කිරීමට නව ක්‍රමවේදයක්.
2.පැයෙන් පැය ආර්ථික විද්‍යා විෂය කරුණු මුල සිටම ඔබේ දුරකථනයටම ලැබෙන නිසා විෂයය පිළිබද නිරන්තර අවධානයෙන් සිටීමට හැකි වීම.
3.අනවශ්‍ය ලෙස ජංගම දුරකථනය භාවිතයෙන් ඔබට අහිමි වන කාලය ඵලදායී ක්‍රියාවකට ඔබට නොදැනුවත්ම යොමුවීම.
4.ආර්ථික විද්‍ය විෂයයට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, වීඩියෝ දසුන් ලබා ගැනීමට අවශ්‍ය ලින්කස් ජංගම දුරකථනයටම ලබා ගත හැකි වීම.
5.දිනපතා බහුවරණ ප්‍රහ්න ලබා ගත හැකි වීම.
Leave a Comment
Your email address will not be published. Required fields are marked. *