classiera loader

Ad Details

  • Ad ID: 3062

  • Added: January 30, 2020

  • Sale Price: Rs.1850000

  • Location: Sri Lanka

  • State: Gampaha

  • City: Ragama

  • Phone: 0719800431

  • Views: 641

  • How many perch or Acres: 5

  • Type: Residential

  • Unit of Area: Perch

Description

Recently started interlocking the Accessing Road by the Urban Council
6ft wide road
about 15m away from the bus road (extremely near by)
situated as the second land of the lane
5 perches
rectangular and bare land
Very Closed to Horape Station and Enderamulla Station
limited opportunities currently available around this area
200m away from St. Jude Church
Buddhist Environment and Friendly
Very Closed to the upcoming Kadawatha-Kerawalapitiya Expressway
Total Value of the Land – LKR 1850000
Please call only the serious buyers

තුඩුවගෙදර, රාගම ප්‍රදේශයෙහි මෙම ඉඩම පිහිටා ඇත.
දැනට අඩි 6ක් පුළුල් ප්‍රවේශ මාර්ගයට ප්‍රාදේශීය සභාව විසින් Interlock ගල් අල්ලමින් පවති.
පර්චස් 5 ක් වන මෙම හිස් ඉඩම හතරැස් පිහිටීමකින් යුක්තය.
ඉඩමේ සිට ප්‍රධාන බස් මාර්ගයට ( අංක 900/3 රාගම – කිරිබත්ගොඩ ) දුර මීටර 15 පමණ වේ.
ඉඩමට ගමන් ගන්නා මාර්ගය අඩි 6 ක් පුළුල්ය සහමෙම පාර පෞද්ගලික – ඉඩම් 4 ක් සඳහා පමණක් වෙන් වු පාරකි.
ප්‍රධාන බස් මාර්ගයේ සිට 2 වෙනි ඉඩම ලෙස මෙම ඉඩම පිහිටා ඇත.
නිරවුල් ඔප්පුවකින් යුක්තයි.
ඉතාමත් සාමකාමි පරිසරයකින් සමන්විත මෙම ඉඩම, සිංහල, බෞද්ධ, නිස්කලංක, තුරුලතාවලින් පිරිපුන් ආරක්ෂිත,
සන්සුන් අවට පරිසරයකින් ද යුක්තයි.කෙරවලපිටිය-කඩවත අධිවේගී මාර්ගයේ සිට මීටර 100 ක් දුරින් ඉඩම පිහිටා ඇත.නුදුරින් එඬේරමුල්ල, මාබොල, හොරපේ, රාගම කුරුකුලාව ප්‍රදේශයන් පිහිටා ඇත.
සිංහල ගැනුම්කරුවන් සදහා පමණක් මෙම ඉඩම විකුණමි.
ඉතාමත් ඉක්මණින් මෙම ඉඩම විකුණමි.රු 1850000වැඩි විස්තර සඳහා හෝ පරික්ෂා කිරීමට අමතන්න

Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked. *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly

Related ads