classiera loader

Ad Details

  • Ad ID: 3235

  • Added: February 9, 2020

  • Sale Price: Rs.20000

  • Location: Sri Lanka

  • State: Gampaha

  • City: Katunayake

  • Phone: 0773511027

  • Views: 549

Description

2 වැනි මහලේ ඇනෙක්ස් එකක් කුලියට

කාමර 2, මුලුතැන් ගෙය, නාන කාමරය
සීදුව පල්ලිය හන්දිය පෙනෙන දුර.
කොලඹ-මීගමුව ප්රධාන පාරට කිලෝමීටර 1.5
නිදහස් වෙළද කලාපයට කිලෝමීටර 3.
මාස 3 අත්තිකාරම් ගනු ලැබේ.
උපරිම 2 දෙනෙක් නවාතැන් ගත හැකිය.
ගිවිසුම්ගත කාලය අවුරුදු 01.(අවුරුද්දකට අඩු කාලයක් සදහා දෙනු නොලැබේ.)

2nd floor / 20m to Seeduwa Church Junction / 1.5km to Colombo Negombo main road / 20m bus stop / 0.5km to / Railway Station
* 3 month Key Money Required.
* Suitable for Couples or 2 person only (Girls or Boys) ( No kids)
* 2nd floor

Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked. *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly

Related ads