classiera loader

Ad Details

  • Ad ID: 3120

  • Added: February 3, 2020

  • Sale Price: Rs1

  • Location: Sri Lanka

  • State: Colombo

  • City: Wellampitiya

  • Phone: 0771912248

  • Views: 270

Description

JioFi Jmr 1040 Portable 4G Unlocked Router
3000mAh Long Life Battery
Speed – 150Mbps Superb Speed
Brand – ZTE
Contact –
Whatsap- 0771912248

🔖ඕනම සිම් එකක් පාවිච්චි කරන්න පුලුවන් විදිහේ Wireless Portable Router එකක් වගේම Router වලට එන සිම් එක දාලා උනත් පාවිච්චි කරන්න පුලුවන්
🔖යන එන ඕනම තැනක අරන් යන්න පුලුවන් නම් වටිනවා නේද ?
🔖Dialog Home Brodband සහ Lankabell වගේ Router එකට එන සිම් එක උනත් වැඩ කරනවා.
🔖Router එකකට වඩා Speed එකත් ගොඩක් වැඩි.
ඒ වගේම එක පාරක් චාජ් කරගෙන පැය 18-20 ක් වගේ කාලයක් එක දිගට පාවිච්චි කරන්නත් පුලුවන් ඉතාම හොද 4G Router එකක්.
🔖4G සිග්නල් නැති තැනක නම් 3G සිග්නල් මගින් සිග්නල් නොමැති තැන් වලටත් වැඩ කරනවා.
🔖අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් 0771912248 කෝල් එකක් දීලා හරි Whatsapp මගින් හරි වැඩි විස්තර දැනගන්න පුලුවන්.
🔖අවශ්‍ය අයට ගෙදරටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවා ලබාගැනීමටද හැකියාව ඇත. එක් දිනක් හෝ දින 2 ක් ඇතුලත ලබා ගත හැක. ☝

🔖Dialog/Mobitel වගේ ආයතන වලින් ලබා දෙන portable router එක මිල ගොඩක් වැඩි උනත් එතරම් මුදලක් වැය කිරීමට අකමැති අයට ගොඩක් වටින 4G Router එකක් ඉතා අඩු මිලකට.

Tags :

Related ads