classiera loader

Ad Details

  • Ad ID: 5701

  • Added: May 26, 2021

  • Sale Price: 135,000,000

  • Location: Sri Lanka

  • State: Kurunegala

  • City: Uyandana

  • Phone: 0775866593

  • Views: 353

  • Area of House (Sqft): 4500

  • Bed Rooms: 5

  • Bathrooms: 5

  • Unit of Land: Perch

Description

#Swiss_Land_and_Home_ඉඩම්_ගොඩනැගිලි හා වයාපාරිකයො
#අමතන්න_0775866593 / 071 474 0071 කුරුණෑගල (ටෙලිකොම් ගෙදර උයන්දන)
පලමු හිමිකරු විසින්ම ගෙය ගොඩනගා ඇත. විකිණීම පලමු හිමිකරුම විසින්.
අමතන්න_0775866593 / 071 474 0071
Cleared documents
නිරවුල් ඔප්පු
This New House Built on year 2018
පදිංචියට සුදුසු මෙම නව නිවස වර්ෂ 2018 දී ගොඩනඟා ඇත.
Negotiable price.
මිළ ගණන් සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය හැකිය.
10 minutes to Kurunegala City
කුරුණෑගල නගරයට විනාඩි 10 ක දුර
(Can easy access to the schools, hospitals, government offices within 10 minutes.
කුරුණෑගල නගරයේ පිහිටි පාසල්, රෝහල්, රජයේ කාර්යාල ඇතුළු සියළුම ස්ථාන වලට විනාඩි 10 ක් ඇතුලත යාමේ හැකියාව)
5 minutes to Kurunegala Railway station
දුම්රිය පොළට විනාඩි 5 ක දුර
Walk in distance to the Kurunegala – Ridigama main road and Uyandana Town
උයන්දන නගරයට සහ ප්‍රධාන බස් මාර්ගයට ඇවිදන් යන දුර
(Medical facilities, super markets, wholesale / retail shops, Bakeries, Vegetable shops and many more available, Public transport services available to Kurunegala town and to Colombo city)
COC approved fully completed house..
ප්‍රාදේශීය සභා අනුගත කිරීමට අනුව ගොඩනගා ඇත.
Details :
Electric Water purify facility
විද්යුත් ජල පෙරණ පහසුකම
Electronic remote gate
විද්යුත් (Roll a door) දුරස්ථ පාලක ගේට්ටුව
Many Fruit trees with beautiful garden
කිසිම නිවසකට සමකල නොහැකි පලතුරු පැල සහ ගස් නිවස වටාම පැල කර ඇත.
Garden water taps
පලතුරු පැල වලට ජලය ඉසීමට සහ වාහන සේදීමට හැකි වන පරිදි නම්‍යශීලි ලෙස ඇති ජල නල පද්ධතිය
Both deep well water motor and water projet tap lines with 3000L water stops tanks.
ප්‍රදේශයේ ජල ව්‍යාපෘති නල ජලය සහ ලිඳ සමඟ විද්යුත් මෝටරය සහ ජල ධාරිතාව 3000L ගබඩා කල හැකි ජල ටැංකි දෙකක්.
Front main door, Back main door and pantry cupboards and all the windows are made by high quality Teak wood
තේක්ක දැවයෙන් ඉතා විශිෂ්ඨ ලෙස නිර්මාණිත දොරවල් උළුවහු ජනේල සහ pantry cupboards.
Highly residential and carm area
පදිංචියට ඉතාමත් සුදුසු නිහඬ සුන්දර පරිසර වටපිටාව
Brick Walls
ගඩොලින් නිමාවූ බිත්ති
Car porch
මොටර් රථ නැවතීමට පහසුකම
Fully tiled floor
මුළු නිවසටම tile අතුරා අලංකාර කර ඇත
Fully completed two bathrooms (one is attached bathroom) with solar powered hot water
සම්පූර්ණයෙන් නිමවා අලංකාර නාන කාමර දෙකක් සහිත Solar powerd උණුවතුර පහසුකම්
Scottin pan servant toilet and Outside bath area
සේවක සේවිකාවන් සදහා සම්පූර්ණ කර නිමවා ඇති වැසිකිලිය සහ නාන ප්‍රදේශය
Washing machine separated area
රෙදි හෝදන යන්ත්‍රය තැබීමට විශේෂයෙන් සකස් කර ඇති ස්ථානය
Large Store Room at back yard with locked doors
දොරගුල් දැමිය හැකි පරිදි සකසා ඇති ගබඩාව
Wood Stoves facility and many more…
දර ලිප් පහසුකම සහ තවත් විශේෂාංග බොහොමයක්…

Tags :

Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked. *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly

Related ads